ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය ද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


පසුගිය (2017 දෙසැම්බර්) 06 දින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රාම් විසින් මුස්ලීම් ලෝකය කම්පනය කරවන ප්‍රකාශයක් කරන ලදී. ඒ ඊශ්‍රායලයේ අගනගරය ජෙරුසලම ලෙස පිලිගන්නා බව පැවසීමයි. මෙය ඇමරිකානු ජනාධිපති කල ඉතා පහත් නින්දිත ප්‍රකාශයකි. වත්මන් ඊශ්‍රායලය, ජෙරුසලම හා පලස්තීනය යන්න මුස්ලීම්වරුන්ගේ පාලනය යටතේ පැවතී තනි රාජ්‍යයකි. ලෝක යුද්ධ සමයේ එම රාජ්‍යයේ නායකයින් ගත් යම් යම් වැරදි තීරණ නිසා අද එම රාජ්‍යය මුස්ලීම්වරුන්ට අහිමි වන තැනට පත්ව ඇත. එම ඉතිහාසය මෙම අඩවිය තුල ‘පලස්තීනය තුල බිහි වූ ඊශ්‍රායලය‘ යන මාතෘකාව යටතේ දීර්ඝ ලෙස කරුණූ ඉදිරිපත් කොට ඇත. මෙම ආක්‍රමණය කොතරම් මිලෙච්ඡ ද යන්න සරලව තේරුම් ගැනීමට ඊශ්‍රායල් හිටපු අග්‍රාමාත්‍ය ඩෙවිඩ් බෙන් ගුරූන් (David Ben Gurion)ගේ ප්‍රකාශයක් එම ලිපියෙන් උපුටා දක්වමි.

‘මම අරාබි නායකයෙකු වුයේ නම්, ඊශ්‍රාඊලය සමඟ කිසිදු ආකාරයක ගිවිසුමකට එළඹෙන්නේ නැත. මෙවැනි තීරණයකට එළඹීම ස්වභාවයෙන් මනුෂ්‍යා තුල ඇති වන්නකි. මන්ද අප ඔවුන්ගේ රට අල්ලා ගත්තෙමු. අප මෙහි පැමිණ ඔවුන්ගේ රට සොරාගත්තෙමු. ඔවුන් ඇයි මෙය පිලිගත යුත්තේ!’

යුදෙව්වන්ට කියා රටක් නොමැති නිසා ඇමරිකාවේ ඒකාධිපති තීරණයකට අනුව දෙවන ලෝක යුද්දෙන් පසු පලස්තීන භූමිය තුල ඊශ්‍රායල් නම් රටක් අතීතයේ නිර්මාණය වේ. ආර්ථිකමය වශයෙන්ම මෙන්ම යුදමය වශයෙන් ද ඔවුන් අද ප්‍රබල රාජ්‍යයකි. ඒ පිලිබදව අවබෝධයක් මෙම අඩවිය තුල පල වී ඇති ‘ලොව විශාලතම සිර කඳවුරට ඔබේ දායකත්වය‘ යන ලිපියෙන් ලබාගත හැක.

මෙම රාජ්‍යය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිලිගත්තේ ද මෑතකදීය. එලෙස අසාධාර්ණ ලෙස සොරාගත් රාජ්‍යයේ අගනගරය ජෙරූසලම ලෙස නම් කිරීම මුස්ලීම් ලෝකයට එල්ල කල දැඩි ප්‍රහාරයකි. මෙම ප්‍රකාශය මුස්ලීම් ලෝකයට ඉතා සංවේදී ලෙස බලපාන කාරණා දෙකක් ඇත. එනම්,

  • සහෝදර මුස්ලීම්වරුන් වන ඔවුනට තම උපන් භූමිය වන පලස්තීනය තුල සිදුවන අසාධාර්ණ හා හිංසන මුස්ලීම්වරුන් වශයෙන් මෙන්ම මනුෂ්‍යයන් වශයෙන් ද අපට සංවේදී කාරණයකි.
  • යුදෙව්වන් පලස්තීන භූමිය ආක්‍රමණය කොට ඊශ්‍රායිලය ලෙස රටක් ස්ථාපනය කරගෙන ඇති භූමියේ පිහිටි ජෙරූසලම නගරයේ ඇති ලොවපුරා වෙසෙන මුස්ලීම් ජනතාවට ආගමික වශයෙන් වැදගත් ‘බයිතුල් මුකද්දස්’ නම් ශුද්ධ වූ දේවස්ථාන පිහිටා ඇත. මේ හේතුව නිසාත් එය සංවේදී කාරණයකි.

මෙම යුදෙව්වන් සම්බන්ධයෙන් අල්ලාහ් (දෙවි) පැවසීමේ දී,

ඔබ ඔවුන් සමඟ ගිවිසුම් ඇතිකර ගත් හැම විටකම අල්ලාහ්ට බිය නොවී ඔවුන් තම ගිවිසුමි කඩ කරන්නෝය.˜

අල්කුර්ආන් 8-56

ඉහත වාක්‍යය සෑබෑ කරමින් යුදෙව්වන් ලොව කෘර එසේම කිසිදු විටෙක විශ්වස කල නොහැකි ජන කොට්ඨාශයක් බව විවිධ අවස්ථාවල ලෝකයට ඔප්පු කොට පෙන්වා ඇත. ඔවුන්ගේ න්‍යායපත්‍රය තුල ඇති ඉලක්ක හා අරමුණු හුදෙක් ජෙරුසලම අගනගරය කිරීමෙන් හෝ පලස්තීනය දිනාගැනීමෙන් නතර නොවන බව ලොව බොහෝ විද්වතුන් හොදින් දන්නා ප්‍රසිද්ධ රහසකි. (ඒ පිලිබදව වැඩිදුර අවබෝධය සදහා ‘ඉලුමිනාටි – Illuminati‘ යන විෂය හදාරන්න.) කිසිදු විටෙක ගිවිසුම්, ප්‍රතිපත්ති ආරක්ෂා නොකරන, තම ජන සමූහය එනම් යුදෙව්වන් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට පෙළඹෙන ඔවුන් වෙනුවෙන් හඩක් නැඟීමත්, ඔවුන් ආවැඩීමත් සමස්ථ මිනිස් ප්‍රජාවටම කරන හානියකි. එය අවබෝධ කරගැනීම පිණිස ඔබේ බුද්ධිමත් විමසුමට ප්‍රශ්න කිහිපයක් තබමින් මෙම ලිපිය අවසන් කරමි.

  • තමන් විසින් පලස්තීනය ආක්‍රමණය කොට ඉහත ආකාරයට තම පහත් ක්‍රියාව ආඩම්භර ලීලාවෙන් ලෝකයා ඉදිරියේ ප්‍රකාශ කරන්න‍ට තරම් ඔවුන් බලගතු වුයේ කොහොමද?.
  • සමස්ථ ලෝකයම අවනත වන එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් ගෙන එන කිසිදු කොන්දේසියකට කිසිදු විටෙක හිස නොනමා කටයුතු කරන්න ශක්තිය ලැබුණේ කොහින්ද?
  • ලෝකයටම නීති කියාදෙන ඇමරිකාව පවා මේ ඊශ්‍රාඊලය අභියස බලු කුක්කෙකු බවට පත්වන්නේ ඇයිද?.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/11/21

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම