Welcome to Yahamaga
More actions
- යහමග
- බුද්ධියෙන් විමසුම පිණිසයි..!
- ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම හා එහි ඉගෙන්විම් පිලිබදව අවබෝධයක් ලබාදීම මූලික අරමුණු කොට 2009 වර්ෂයේ මෙම අඩවිය ආරම්භ කරන ලද අතර මෙහි මෙහෙවර සමනළ ආචරණයක් (Butterfly Effect)ම වේවා! යන්න යහමග පැතුමයි. (...
)
- නව ලිපි හා යාවත්යකාලීන පෙලගැස්හම
- නව ලිපි
- යාවත්කාලීන ලිපි
විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් ගොඩනඟමු

ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසය පුරාවට අප දැක සහ අත්විඳ ඇත්තේ ජාතිවාදය, ආගම්වාදය, භාෂාවාදය, වර්ගවාදය... වැනි පටු වාද තේමා තරගෙන විවිධ වෛරීය ප්‍රකාශ සමාජගත කරමින් රටේ පාලනය බලය ලබාගත් සහ ලබාගන්නට උත්සාහ කල දේශපාලඥයින් පමණි. නමුත් ඒ අමිහිරි ඉතිහාසයට තිත තබමින් සහ එම ගෝත්‍රීය සංකල්පය පරාජය කරමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ පලමු වතාවට මනුෂ්‍යත්වය අගයන සහ රටේ විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් ගොඩ නැඟීමට කැප සැබෑ නායකයෙකු ජනාධිපති ලෙස අද අප රටට තේරීපත්ව ඇත. මේ හේතුව නිසාම අද අපේ රට තීරණාත්මක හැරවුම් ලක්ෂයකට පැමිණ ඇත. සමස්ථ රාජ්‍ය පුරා ඔඩුදුවා ඇති ඉහත කී ගෝත්‍රීය සංකල්පයන් මේ පොළොව මතින් අතුගා දැමීමට නම්, රාජ්‍ය නායකයා අවංක වීම පමණක් ප්‍රමාණවත් නොවේ. අවස්ථාවදී පාලකයින් විසින් විනාශ කොට ඇති රටේ නීති-රීති ද නැවත ජනතා හිතවාදී නීති-රීති ලෙස ස්ථාපනය කලයුතුව ඇත. මේ සියල්ල නිවැරදිව සැකසීමට නම්, රටේ ජනතාව ද සාධාර්ණ හා බුද්ධිමත් තීන්දු ගන්නා ප්‍රජාවක් වියයුතුව ඇත.
- යහමග පෙලගැස්ම
- යහමග ලිපිගොනු පෙලගැස්ම
- යහමග සංවාද පෙලගැස්ම
- අභියෝග
- අල්කුර්ආනය
- අල්හදීස්
- අවවාද
- ආගමික අනාචාර
- ආගමික නීති
- ආදර්ශමත් කාන්තාවෝ
- ඉතිහාසය
- ඉස්ලාමයට අභියෝග
- ඉස්ලාම් දහම
- ඉස්ලාම් දහමේ මූලාශ්‍ර
- ඉස්ලාමීය විමසුම
- ඉස්ලාමීය ළමා කතන්දර
- උපවාසය රැකීම
- උපුටා ගැනීම්
- කලිමාව පිලිගැනීම
- කාන්තා
- ගැලරිය
- චෝදනා හා විවේචන
- ජාතිවාදය
- ත්‍රස්ථවාදය හා ජිහාද්
- තුට්ටු දෙකේ කථා
- දහමේ බෙදීම්
- දේව විශ්වාසය
- දේවපුස්තක විශ්වාස කිරීම
- දේශපාලනය
- ධනාත්මක සිතුවිලි
- නබි හෙවත් වක්තෘවරුන්
- නව ලිපි
- නුඹයි මුස්ලීම්
- පරිසරය
- පලස්තීන අර්බුදය
- ප්‍රාර්ථනා
- පාඨක ලිපි
- පුවත් විමසුම
- පෙරනියම (කද්ර්) විශ්වාස කිරීම
- පොදු
- බුද්ධියෙන් විමසුමට
- මලාඉකාවරුන් විශ්වාස කිරීම
- මාංශ අනුභවය
- මාධ්‍ය අවභාවිතය
- මිත්‍යා විශ්වාස
- මුස්ලීම් සමාජ විමසුමට
- මුහම්මද් (සල්) තුමා
- මූලික ප්‍රතිපත්ති
- මූලික වගකීම්
- යහපත් පවුල් දිවිය
- යහමග (Si) ලිපි පෙලගැස්ම
- යහමග පුවත්
- යාවත්කාලීන ලිපි
- ලිපි සංරක්ෂණය
- වක්තෘවරුන් විශ්වාස කිරීම
- විද්‍යාත්මක විමසුමක්
- විනිශ්චය දිනය විශ්වාස කිරීම
- විශේෂ දින
- වෙනත් ආගම් හා විශ්වාස
- වෙළදාම
- ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්
- සzකාත් නම් බද්ධ
- සමයාන්තර අධ්‍යන
- සමාජ පරිහානිය
- සමාජීය විමසුම
- සලාත් නම් නැමදුම
- සාරධර්ම
- හජ් වන්දනය
- හලාල් සහතික
- ළමා

- යහමග Search Engine වෙත පිවිසෙන්න
- අන්තර්ජාලය තුල ඉස්ලාම් දහමට අදාල කරුණු සෙවීම පහසු කිරීම පිණිස යහමග අඩවිය විසින් මෙම සෙවුම් යන්ත්‍රය ඉදිරිපත් කරන අතර මෙහි පහත සබැඳුම Click කොට එම සෙවුම් පිටුවට පිවිසෙන්න.[>>>]








